ඉඩම් පිළිබඳව සමථ මණ්ඩල පිහිටුවීමට පියවර

ඉඩම් පිළිබඳව සමථ මණ්ඩල පිහිටුවීමට පියවර

by Staff writer 14-08-2026 | 9:56 AM

COLOMBO(News1st) - සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉඩම් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන ඇති බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

එහි ලේකම් තිළිණි රත්නසූරිය,  නිවුස් ෆස්ට් වෙත පැවසුවේ දිවයින පුරා සමථකරුවන් 9000ක සහභාගිත්යෙන් සමථ මූල මණ්ඩල 332 ක් ක්‍රියාත්මක බවයි.