විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සියලුම සිසු සිසුවියන්ට දැනුම් දෙන්නේ පළවන අසත්‍ය ප්‍රකාශවලට කලබල නොවී සුපුදුරු පරිදි කාල සටහනට අනුව හෙට දිනයේදී තම විභාගයට මුහුණ දෙන ලෙසයි.