.webp)
-620768.jpg)
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ පැවසුවේ, සමූපකාර ලියාපදිංචි කිරිමට අදාළ රෙගුලාසි භාවිත කරමින් ඒවා ලියාපදිංචි කර ඇති බවයි.
එවැනි ආයතන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සදහන් කළේය.
