ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි!

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි!

by Staff writer 29-07-2026 | 8:16 AM

COLOMBO(News1st) - ශාසන ඉතිහාසයේ වැදහත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ නය අදට(29) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම වෙහ‍ෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධානකර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින්.

සිරසා නමාමි ඇසළ පෙහෝ දින ආගමික වැඩසහන් අද(29) දිනය පුරා ඓතිහාසික සේරුවාවිල පුද බිමේදි පැවැත්වේ.