.webp)
-619951.jpg)
කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ පැවසුවේ, දින 15ක් පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ලබන 29 වැනිදා වීදී සංචාරය කරනු ඇති බවයි.
ලබන 30 වැනිදා මැණික් ගඟේ ජීවමාලී තොටුපළේ දිය කැපීමේ චාරිත්‍ර සිදුකොට මෙවර පෙරහර මංගල්‍යය නිමාවනු ඇති.
