පොලීසිය පැවසුවේ, පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 54 හැවිරිදි මවක් හා 58 හැවිරිදි පියෙක් ඊයේ(13) රාත්‍රියේ එලෙස ඝාතනය කර ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 26 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.