"ඩෙංගු නවතමු!" ජාතික ඩෙංගු මර්දන ක්‍රියාන්විතයකට News1st මුලපුරයි...

by Staff writer 06-07-2026 | 10:16 AM

COLOMBO (News 1st) -  පුරවැසි ඔබ සමග එක්ව අද (06) සිට "ඩෙංගු නවතමු!" ජාතික ඩෙංගු මර්දන ක්‍රියාන්විතයකට මුල පිරීමට News1st කටයුතු කළේ ය.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳ ගනිමිනි.

අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී එහි සාමාරම්භය සනිටුහන් විය.