පොලීසිය සඳහන් කළේ, අනාරක්ෂිත ස්ථානවල දියනෑමට යාම හේතුවෙන්, ඉන් අනතුරු රැසක් සිදුව ඇති බවයි.
පසුගිය 2025 වසරේ දියේ ගිලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 450ක්.
අනාරක්ෂිත ස්ථානවලින් දියට බැසීමෙන් වළකින්නැයි පොලීසිය, ජනතාවට දැනුම් දෙයි.