.webp)

පොලීසිය සඳහන් කළේ, ඒ සමග උණ්ඩ තොගය ද සොයාගත් බවයි.
රාජකාරී ගිනි අවිය සහ උණ්ඩ 10ක්, නිසි පරිදි භාර නොදීමේ චෝදනාව යටතේ යටියන්තොට පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා, පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගැනුණි.
රුවන්වැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
