.webp)
-619252.jpg)
ඒ මහ බැංකුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.
අදාළ ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇති බවට එම විමර්ශනයේදී හදුනාගෙන නිර්ණය කර තිබේ.
ජනතාවගේ දැනුවත් වීම සඳහා එම ආයතන නාමාවලියද මහ බැංකුව විසින් සිය වෙබ් අඩිවියේ ප්‍රකාශයට පත් කර තිබේ.
