.webp)

නාවික හමුදාව පැවසුවේ, අද්මිරාල් කංචන බානගොඩ හෙට සේවයෙන් විශ්රාම යාමට නියමිත බවයි.
ඔහු ශ්රි ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයායි.
2024 දෙසැම්බර් මස 30 වැනිදා නාවික හමුදාපති ධුරයට පත් කංචන බානගොඩ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්යාලයේ ආදි ශිෂ්යයෙක්.
ඔහු ශිෂ්යභට නිලධාරියෙකු ලෙස ශ්රී ලංකා නාවික හමුදාවට එක්වූයේ 1989 වසරේදීයි.
