අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට...

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

by Staff writer 29-06-2026 | 10:21 PM

COLOMBO(News1st) - අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
සුදු ඩීසල් ලීටරයක් රු.25කින් පහළට. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.20 කින් පහළට. සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ. - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
අදාළ නිවේදනය පහතින්