.webp)

අද උදෑසන 9 සිට රාත්‍රී 10 දක්වා සැදැහැවතුන්ට අංගීරස බුදුගුණ මහාසෑ ඝර්භයේ පූජා වස්තු තැන්පත් කළ හැකියි.
සිරස රුහුණු මායා පොසොන් පූජා වැඩසටහන ලබන 3 වැනිදා දක්වා අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
මේ අතර, අම්බලන්තොට රම්බා රජමහා විහාරස්ථානයේදී, සිරස රම්බා දම්සවිය පොසොන් කලාපය හෙට සහ අනිද්දා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
හෙට සිට ජූලි මස 05 වැනිදා දක්වා සිරස මිණිපුර පොසොන් කලාපය පැවැත්වෙන්නේ, රත්නපුර සද්ධර්මාලංකාර විද්යායතනයේදීයී.
