2026 උසස් පෙළ විභාග සංශෝධිත කාලසටහන මෙන්න..

2026 උසස් පෙළ විභාග සංශෝධිත කාලසටහන මෙන්න..

by Staff writer 26-06-2026 | 2:03 PM

COLOMBO (News 1st) - ලබන අගෝස්තු 10 වැනිදා ආරම්භ වන 2026 උසස් පෙළ විභාගයට අදාළ සංශෝධිත කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.