අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ..

by Staff writer 25-06-2026 | 6:00 PM

COLOMBO(News1st) - 2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම චක්‍රලේඛය ලබා ගත හැකි බවයි.