මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සදහන් කළේ, සෙසු වාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ආසන පැළඳීම අද සිට අනිවාර්ය බවයි.
එසේ නොවන වාහන, අධිවේගී මාර්ගයට ඇතුලු කර නොගන්නා බව, ඔහු සදහන් කළේ ය.