සිරසFM මගින් ඩෙංගු ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහනක්

සිරස FM සංවිධානය කරන ඩෙංගු මර්ධනය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අද ඇරඹෙයි..

by Staff writer 19-06-2026 | 8:02 AM

COLOMBO (News 1st) - සිරස FM සංවිධානය කරන ඩෙංගු මර්ධනය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන අද ආරම්භ වෙයි.

එය පැවැත්වෙන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීවයි.

දින දහයක් නගර 10ක නිවාස 1000ක් ආවරණය කරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති.