.webp)
ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යංශය විසින් ය.
පොලීසිය පැවසුවේ, ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි කාල සීමාවේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින්,රජයේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවයි.
ජනාධිපති පෞද්ගලික ලේකම් වැටුපට අමතරව සුගීෂ්වර බණ්ඩාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙලෙස වැටුප් දෙකක් ලබාගෙන ඇති බව විමර්ෂනවලදී හෙළි වී තිබේ.
