.webp)
 (1)-618242.jpg)
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි පළකර තිබූ කාලසටහන් තවදුරටත් අක්රිය තත්ත්වයක පවතින බවයි.
මෙතෙක් කිසිදු කාලසටහනක් සංශෝධනය කර නොමැති බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දුම්රිය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට ඊයේ (14) රාත්රීයේ සයිබර් ප්රහාරයක් එල්ල විය.
