.webp)

පොලීසිය පැවසුවේ කුලී පදනම මත එහි පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සහ 55 හැවිරිදි කාන්තාවකගේ සිරුරු එලෙස සොයාගත් බවයි.
ඔවුන් අඹුසැමියන් බව පොලීසිය පැවසීය.
දැනට දින දෙකක පමණ සිට එම නිවසේ විදුලි පහන් නිවා දොර වසා තිබී ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත නිවස විවෘත කර බැලීමේදී ඔවුන් දෙදෙනා බිම වැටි මිය ගොස් සිටිනු දක්නට ලැබුණු බව පොලීසිය සඳහන් කළේ ය.
