.webp)

ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීයී.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 80ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වේරැහැර පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 42 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් තස්සේරු කර නොමැත.
