.webp)

ඒ CCTV දර්ශන හා ලද තොරතුරු මත සිදුකළ පොලිස් විමර්ශන ඔස්සේයි.
හංවැල්ල ඇඹුල්ගම - පනාගාඩ මාර්ගයේ දී මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණි.
පොලීසිය පැවසුවේ මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුකළ මොටර් රථය පලා ගොස් ඇති අතර තුවාල ලැබූවන් නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මරණකාරියන් අවුරුදු 42 හා 44 වයස්වල පසුවන රනාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්රදේශවල පදිංචිකාරියන්.
සැකකරු බීමතින් සිට ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
