ඒ, රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ය.
මැණික් හා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.