බලශක්ති අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා රුපියල් බිලියන 8.9 ක් වෙන් කර ඇති බවයි.
ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සේවකයින් 1600කට ආසන්න පිරිසකට අද එම වන්දි මුදල් ලැබෙනු ඇති.