ගම්පහ ඔස්මන්ට හෙට සිට දින 90ක රැඳවුම් නියෝග

ගම්පහ ඔස්මන්ට හෙට සිට දින 90ක රැඳවුම් නියෝග

by Staff writer 15-05-2026 | 5:42 PM

COLOMBO(News1st) - ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ ඔස්මන් නමැත්තාට හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දින 90 ක රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.