හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට නිවාඩු..

හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට නිවාඩු..

by Staff writer 14-05-2026 | 8:45 PM

COLOMBO (News 1st) - හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා හෙට (15) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තීරණය ගත් බව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සඳහන් කළේ ය.