COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
අද ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලියද පැවැත්වෙන්නේ නැහැ.