අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ්..

by Staff writer 09-05-2026 | 5:31 PM

COLOMBO(News1st) - දැරියක් අපයෝජන කළැයි, චෝදනා මත අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.