by Staff writer 06-05-2026 | 1:29 PM
COLOMBO (News 1st) - නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.
ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
පොලිසිය පැවසුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් හා පොලිස් අධිකාරීවරයෙකුද මාරුවීම් ලැබූ නිලධාරීන් අතර වන බවයි.