.webp)

ඒ අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්භාවය වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බැවිනි.
ඒ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, සහ ඌව පළාත්වලත්,අම්පාර , මඩකලපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.
