.webp)
-615590.jpg)
ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලිද ලැබී ඇති අතර වංචාව සිදුකෙරෙන්නේ, ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින්.
නාඳුනන පුද්ගලයින්ගෙන් වට්සැප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වීමෙන් එම වංචාවලින් ආරක්ෂාවිය හැකි වේ.
පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙන්නේ මෙම වංචනික ක්‍රියාවට ඔබත් ගොදුරු වී ඇත්නම් වහාම ලඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසයි.
