කටුගස්තොට වෙඩි තැබීමක්, පුද්ගලයෙකුට තුවාල...

කටුගස්තොට වෙඩි තැබීමක්, පුද්ගලයෙකුට තුවාල...

by Staff writer 04-05-2026 | 8:41 AM

COLOMBO (News 1st) - කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, හන්තාන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි.

ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.