ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි....

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි....

by Staff Writer . 03-05-2026 | 8:03 AM

COLOMBO (News 1st) -  ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව, මාධ්‍ය නිදහස, තාක්ෂණය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ලෝකය පෙළගැස්වීම යන්නයි.

මෙවර ප්‍රධාන සමුළුව, සැම්බියාවේ ලුසාකා නුවරදී පැවැත්වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කළේ, 1993 වසරේදී ය.