COLOMBO (News 1st) -
ලබන 12 වැනිදා අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි, හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට නොතිසී නිකුත් කර තිබේ.
ඒ , එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට යි.