.webp)
-615426.jpg)
COLOMBO (News 1st) - රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු දූත පිරිසක් ද, තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔවුන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
