.webp)

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
පසුගිය 22 වැනිදා මට්ටක්කුලියේදී සිදුව ඇති එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් 23ත් 36ත් අතර වයස්වල පසුවන කොළඹ 15 සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
ඝාතනයට හේතුව සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.
