.webp)

COLOMBO (News 1st) - හොරොයින් කිලෝ ග්‍රෑම් තුනක් සමග සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු වන ටූ ටෝන් නැමැත්තායි.
බඩෝවිට අසංක මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මධ්‍යස්ථානයේ රැඳී සිටියදී වළාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
