.webp)

අද(18) පෙරවරු 6 වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 9.01% කින් පහත වැටී ඇති අතර එය සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 90.38 ක් ලෙසයි.
ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 10.84% කින් පහත වැටී ඩොලර් 82.59 ක් දක්වා අඩු වී තිබේ.
මීට පෙර 2020 වසරේ අප්‍රේල් 20 වැනිදා, කොවිඩ් වසංගතය හේතුවෙන් ඉල්ලුම අඩුවීම සහ තෙල් ගබඩා කිරීමට ඉඩකඩ නොමැති වීමෙන් බොරතෙල් මිල 300% කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ.
