"කළු ගං පුරවර සිරි" අද දවස පුරා කළුතර, බෝම්බුවලදී

ගම්මැද්ද අලුත් අවුරුදු උත්සවය, "කළු ගං පුරවර සිරි" අද(18) දවස පුරා කළුතර, බෝම්බුවල විලියම් ගොඩැල්ලවත්ත ක්‍රීඩාංගණයේදී

by Staff writer 18-04-2026 | 7:57 AM

COLOMBO (News 1st) -  ගම්මැද්ද අලුත් අවුරුදු උත්සවය, "කළු ගං පුරවර සිරි" අද(18) දවස පුරා කළුතර, බෝම්බුවල විලියම් ගොඩැල්ලවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කළුගං පුරවර සිරි,  අලුත් අවුරුදු උත්සවය ජන ක්‍රීඩා රැසකින් සමන්විතයි.