එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සදහන් කළේ, ගම් බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් සේවා ද, ක්‍රියාත්මකයි.