.webp)
-614340.jpg)
එලෙස ආපසු හැරී ගොස් ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වෙරළේ සිට චීනය බලා යාත්‍රා කරමින් සිට ඇති රිච් ස්ටැරි නෞකාව හා ඔස්ට්‍රියා නැමැති නෞකාවන්.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට කිසිදු රටකට අයිතියක් නැති බව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ මහලේකම් ආර්සෙනියෝ ඩොමින්ගුස් පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඇමරිකානු අවහිර කිරීම් ඉරාන වරායන් වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට පමණක් සීමා වූවක් ලෙස පෙනී ගියද නීත්‍යානුකූලව ගත් කළ ඕනෑම රටකට එම ජල මාර්ගය අවහිර කිරීමට පදනමක් නොමැති බවයි.
