ඉරානය, ඇමරිකානු කොන්දේසිවලට එකඟ නොවෙයි

ඉරානය, ඇමරිකානු කොන්දේසිවලට එකඟ නොවෙයි - ඇමරිකානු උප ජනාධිපති

by Staff writer 12-04-2026 | 7:31 AM

COLOMBO (News 1st) - පැය 16කට වැඩි කාලයක් පැවැත්වූ සාම සාකච්ඡාවලදී ඉරානය, ඇමරිකානු කොන්දේසිවලට එකඟ නොවු බවට ඇමරිකානු උප ජනාධිපති ජේ ඩී වෑන්ස්න්ගෙන් ප්‍රකාශයක කර තිබේ.