.webp)
-614182.jpg)
2009 සිට සිදුකළ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කළේ ය.
ජනාධිපති ලේකම්වරයා එම පැමිණිල්ල කර ඇත්තේ, 2009 සිට ගල් අඟුරු ආනයනයේදී විශාල අක්‍රමිකතා සිදුව ඇතැයි විගණකාධිපතිවරයා කරන ලද විමර්ශනවලදී අණාවරණය වීම හේතුවෙන් ය.
පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තු කාරක සභා තුළදී ඊට අදාළව කරුණු රැසක් අණාවරණය වීම ද අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට හේතු වී තිබුණි.
