.webp)

ඒ ඔවුන් අද(07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව ඉක්මවා බඳවා ගැනීම් සිදුකර , එවක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රාජකාරී සඳහා යොදවා රජයට පාඩු කළැයි යන චෝදනාව මත අල්ලස් කොමිසම ඔවුන් අද(07) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
