.webp)
-613880.jpg)
අමාත්‍යවරයා පැවසුවේ GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයක් එලෙස ආනයනය කරන බවයි.
කීරිසම්බා වගා කිරීම 50%කින් වැඩිකර ඇතැයිද, අමාත්‍යවරයා සඳහන් ප්‍රකාශ කළේ ය.
කීරි සම්බා වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
