ඉන්ධන නෞකාවක් මෙරටට ලබා දීමට චීන රජයේ එකඟතාව

පිරිපහදු කළ ඉන්ධන නෞකාවක් මෙරටට ලබාදීමට චීන රජය එකඟතාව පල කරයි

by Staff writer 05-04-2026 | 5:38 PM

COLOMBO(News1st) - පිරිපහදු කළ ඉන්ධන නෞකාවක් මෙරටට ලබාදීමට චීන රජය එකඟතාව පල කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, එය ලබා දෙන දින වකවානු සහ ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමින් ඇති බවයි.