.webp)
-613650.jpg)
'මහ සිකුරාදා' දිනට පසු එළඹෙන ඉරිදා දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. එය සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් අද (03) විවිධ ආගමික වතාවත්වල නිරත වෙති. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරිදා මෙවර අප්‍රේල් 5 වැනිදාට යෙදී තිබේ.
