යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මානද යහම්පත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් පත් කෙරේ

by Staff writer 02-04-2026 | 6:17 PM

COLOMBO (News 1st): 
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් මානද යහම්පත් පත් කර තිබේ.

ඒ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගූ විසින් ය.