.webp)
-613614.jpg)
ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
පාස්කු ප්‍රහාර විමර්ශනයක් සඳහා පිල්ලෙයින් එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවා සිටියේ ය.
