විදුලි ගාස්තු ඉහළට.

විදුලි ගාස්තු ඉහළට.

by Staff writer 30-03-2026 | 4:17 PM

COLOMBO (News1st) - 2026 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා විදුලිය ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ, මෙම සංශෝධනය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.